28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් ගණන් උස්සයි

රත්තරන් ගණන් උස්සයි

මෙරට රත්තරන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදුව තිබේ.

ඊශ්‍රායල – පලස්තීන යුදමය වතාවරණය මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේ පසුගිය සතියට සාපෙක්ෂව මෙරට වෙළෙඳපොළ තුළ රන් පවුමක මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් මේ වනවිට රුපියල් 173,000ක පමණ මිලකට අලෙවි වෙයි.