26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට

ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට

ආධාර රැගත් ට්‍රක් රථ 20ක් ගාසා තීරයට ඇතුළු වීමට දේශසීමා මාර්ග බාධකයක් විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපතිවරයා එකඟ වී තිබෙනවා.

ඒ අනුව රෆා දේශසීමා මාර්ග බාධකය මෙලෙස විවෘත කිරීමටයි එකඟතාවය පළකර ඇත්තේ.

ඊජිප්තු ජනාධිපතිවරයා මෙලෙස එකඟතාවය පළ කිරීමත් සමඟ සිකුරාදා (20) දිනය වන විට මෙම ආධාර රැගත් ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළුවීමට හැකිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.