22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ (18) කොළඹ වරායට පැමිණ තිබේ.

මෙම යුද නෞකාව දිගින් මීටර් එකසිය විසි හතරකින් යුක්ත වන අතර මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළදී එහි පැමිණි නාවිකයන් පුහුණු වැඩසටහනක් කිහිපයකටද සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් මෙරට වැදගත් ස්ථාන කිහිපයකද සංචාරය කිරීමට නියමිත බවයි.