25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ භූ කම්පනයක්

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ අද (19) එරට වේලාවෙන් දහවල් 12.51 ට භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.0ක් ලෙස සටහන් වී ඇත.

භූමිකම්පාව නාහා සිට කිලෝමීටර් 83 ක් (සැතපුම් 51) නැගෙනහිර-ගිණිකොන දෙසින් වාර්තා වී ඇත.

කෙසේවෙතත් ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා වී නොමැත.