31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිව්ස් සහ දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවයි

මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවයි

ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා Travelling Reserves ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.