30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද උතුරු - නැගෙනහිර හර්තාල්

අද උතුරු – නැගෙනහිර හර්තාල්

අද (20) දිනයේදී උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ මුලතිව් හිටපු දිසා විනිසුරු ටී සරවණරාජා සිද්ධිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.