27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉඩම් ආරවුලක් දුරදිග ගොස් අයෙක් ජීවිතක්ෂයට

ඉඩම් ආරවුලක් දුරදිග ගොස් අයෙක් ජීවිතක්ෂයට

ඉඩම් ආරවුලක් හේතුවෙන් පොල්ලකින් හිසට පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ පයාගල – සිංහගම ප්‍රදේශයේදියි.

පහරකෑමෙන් මියගොස් ඇත්තේ බේරුවල – පිංහේන, ගුරුකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කොහිලවත්තේ ගෙදර ජියෝනිස් නමැති 65 හැවිරිදි පුද්ගලයෙක්.

සිංහගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල පෙරේදා දහවල් නහයෙන් කටින් ලේ ගලමින් වැටී සිටි පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් විසින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.