32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටී 56ක් සමඟ හිමිනමක් අත්අඩංගුවට

ටී 56ක් සමඟ හිමිනමක් අත්අඩංගුවට

ටී – 56 මැගසින් 2ක් සහ උණ්ඩ 161 තොගයක් සමඟ රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් බවයි.

විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම්දීමක් මත මෙම සැකකාර ශිෂ්‍ය භික්ෂුව, මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග පොලිස් භාරයට ගෙන ඇත.