30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලංගම බසයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි

ලංගම බසයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරළෙයි

බදුල්ල සිට කැටවත්ත බලා ධාවනය වූ ලංගම බසයක් අඩි 200ක ප්‍රපාතයකට පෙරලී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එහි ගමන් ගත් මගීන් 32ක් තුවාල ලබා එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.