32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF දෙවන වාරිකයත් අනුමත වෙයි

IMF දෙවන වාරිකයත් අනුමත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ.

දෙවන ණය වාරිකය එලෙස මුදාහැරීමට එකඟතාව පළ වී ඇත්තේ පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් මෙරට ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් දෙවන වාරිකය ලෙස මෙරටට හිමිවනු ඇති.