― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඋද්ධමනය පහළට

උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ 2.1% සිට 2023 සැප්තැම්බර් මාසයේදී 0.8% දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර ආහාර උද්ධමනය අගෝස්තු මාසයේ (-5.4) සිට සැප්තැම්බර් මාසයේදී (-5.2)% දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තු මාසයේ 9% සිට සැප්තැම්බර් මාසයේදී 5.9% දක්වා පහත වැටී ඇති බවයි.