25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔස්ට්‍රේලියාවට එරෙහිව නෙදර්ලන්තය තරඟ බිමට

ඔස්ට්‍රේලියාවට එරෙහිව නෙදර්ලන්තය තරඟ බිමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 24 වැනි තරගය අද (25) පස්වරු 02ට ආරම්භ වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන මෙම තරගය පැවැත්වෙන්නේ දිල්ලි ක්‍රීඩාංගණයේදියි.

මේ වනවිට තරගාවලියේ තරග 04කට එක්ව ඉන් තරග 02ක් ජයගෙන ඔස්ට්‍රේලියාව පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 07 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරග ජය අතිශය තීරණාත්මක වනු ඇති.