33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියන්ගේ අසැබි දසුන් ගත් ගුරුවරයෙක් අත්අඩංගුවට

දැරියන්ගේ අසැබි දසුන් ගත් ගුරුවරයෙක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පාසලක තරුණ ගුරුවරයෙක් බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියන් කිහිප දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ගැනීමට උත්සහා කිරීම හේතුවෙනුයි දෙමාපියන් විසින් ඔහුව අල්ලා බණ්ඩාරවෙල පොලීසියට භාර දී ඇත්තේ.

පොලීසිය විසින් ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහුගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ විශාල ප්‍රමාණයක් හමු වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරවෙල පොලිසියේ කාන්තා හා ළමා කාර්යංශය සිදු කරනු ලබයි.