25 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපඬුරු ප්‍රශ්නයක් නිසා සීනිගම දේවාලයේ කපු මහතුන් විරෝධතාවක

පඬුරු ප්‍රශ්නයක් නිසා සීනිගම දේවාලයේ කපු මහතුන් විරෝධතාවක

සීනිගම දෙවොල් මහා දේවාලයේ කපු මහත්වරු අද සිය සේවා නතර කර විරෝධතාවයකට එක්ව සිටිනවා.

කපු මහතෙකු දේවාලයේ මකර තොරණට නැග විරෝධය පළ කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිව ඔවුන් මෙම විරෝධතාවට එක්ව සිටිනවා.

මෙම කපු මහතුන් චෝදනා කරන්නේ තමන්ට ලැබෙන ගුරු පඬුර කිසිවකුට අයිති නොමැති බවයි.