― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපාසල් වෑන් හා බස් රථ සඳහා නීති තදවෙයි

පාසල් වෑන් හා බස් රථ සඳහා නීති තදවෙයි

අබලන් තත්ත්වයේ පවතින පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ හා වෑන් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිසිය පවසයි.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි රථවාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මේ බව කියා සිටියේ.