28 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්කරල් සමඟ අයෙක් STF අත්අඩංගුවට

මත්කරල් සමඟ අයෙක් STF අත්අඩංගුවට

නීතිවිරෝධි මත්කරල් තොගයක් සමඟ අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී මත්කරල් 500ක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කාර්තිව් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.