30 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළු මිල සීඝ්‍රයෙන් පහළට

මාළු මිල සීඝ්‍රයෙන් පහළට

වෙළඳපොළේ මත්ස්‍ය මිල සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

වෙළෙඳුන් පවසන්නේ මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම හේතුවෙන් මෙලෙස මාළු මිල පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව සාලයා, ලින්නා සහ බලයා ඇතුළු මාළු වර්ග රැසක මිල පහළ ගොස් ඇත.