― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරජයේ සේවකයින් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

රජයේ සේවකයින් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති එකමුතුව පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කළේය.