27.2 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීමට සැලසුම්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීමට සැලසුම්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර සමාගම්වලට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවත් මෙම ක්‍රියාවලිය අවසානයේ නිශ්චිත සමාගමක් තෝරා ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.