32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි

සියලුම ප්‍රාණ ඇපකරුවන් වෛද්‍ය හේතු මත නිදහස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හමාස් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.

ගාසා තීරයේ ඉදිරි පැය කිහිපය තුළ ඉන්ධන අවසන් විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අතර රෝහල් දැන් හදිසි අවස්ථා වෙනුවෙන් පමණක් කටයුතු කරන බවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හදිසි මානුෂීය ආධාර සම්මත කිරීමට පහසුකම් සැලසීම සඳහා වත්මන් සටනේ විරාමයක් ලබාගැනීම සඳහා අද දින යුරෝපා සංගම් නායකයින් ඉල්ලා සිටිනු ඇතැ අපේක්ෂා කෙරේ.