30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIOC ඉන්ධන බලපත්‍රය වසර 20කින් දීර්ඝ කෙරේ

IOC ඉන්ධන බලපත්‍රය වසර 20කින් දීර්ඝ කෙරේ

ලංකා ඉන්දියානු තෙල් සමාගමට (IOC) මෙරට තුළ ඉන්ධන ගනුදෙනු කිරීම සඳහා ලබාදී ඇති බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

2024 වසරේ ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි මෙම බලපත්‍රය දීර්ඝ කර ඇත්තේ.