29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා

අද දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා

ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.

පසුගිය 24 වැනිදා පැවැත්වූ විරෝධතාව අතරවාරයේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව ක්‍රියාත්මක කරනුයේ.

ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වනු ඇති.