25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ ගැනීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5.6ක්

ඖෂධ ගැනීමට භාණ්ඩාගාරයෙන් බිලියන 5.6ක්

ඖෂධ සැපයීම සඳහා වූ අත්‍යවශ්‍ය ගෙවීම් පියවීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 5.6ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.