26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුවේටයෙන් පිටුවහල් කළ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඔවුන් අද (27) ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 230 දරණ යානයෙන් මෙරටට පැමිණි බවයි.

මෙම පිරිස අතර සේවකයින් හතරදෙනෙකු සහ ගර්භනී කාන්තාවක්ද වන අතර මොවුන්ගෙන් වැඩි පිරිසක් අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.