24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 990ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

කෝටි 990ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මූල්‍ය වංචා, විශ්වාසය කඩකිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ සැකකරු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයකු සහ කොටස් හිමියකු ලෙස කටයුතු කර ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.