22.8 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව ප්‍රධාන වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන රථ පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.