26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජකුමාරිගේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්

රාජකුමාරිගේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් යළි රිමාන්ඩ්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී රාජන් රාජකුමාරි මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනා නොවැම්බර් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවසේ මෙහෙකාරියක ලෙස රාජන් රාජකුමාරි සේවය කරමින් සිටියදී එම නිවෙසේ සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස පොලිස් අත්අඩංගුවේ සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත් වූයේ.