32.2 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipඅද අර්ධ චන්ද්‍රග්‍රහණයක්

අද අර්ධ චන්ද්‍රග්‍රහණයක්

මේ වසරේ අවසන් අර්ධ චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලාංකිකයන්ට අද (28) දැක බලා ගැනීමට අවස්ථාව උදා වී ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරක විද්‍ය හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.

එම අර්ධ චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රී 11.31 ට පමණ දිස් වනු ඇති බවයි ඔහු පවසන්නේ.