28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsධනිෂ් අලී අත්අඩංගුවට

ධනිෂ් අලී අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ධනිෂ් අලී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව ඊයේ (27) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ,

අද දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.