27 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැලේසියාවේදී මියගිය ලාංකික යුවළගේ දේහ දිවයිනට

මැලේසියාවේදී මියගිය ලාංකික යුවළගේ දේහ දිවයිනට

මැලේසියාවේ දී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්‍රී ලාංකික යුවළගේ දේහයන් මේ වනවිට දිවයිනට රැගෙනවිට තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද (28) අලුයම 2.20ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි යූ.එල්. 319 දරණ ගුවන් යානයෙන් මෙම දේහයන් දෙක මෙරටට රැගෙන ආ බවයි.

මැලේසියාවේදී පසුගිය 21 වැනිදා සිදු වූ රිය අනතුරකින් වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මොවුන් දෙදෙනා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.