25.6 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි T47 කාණ්ඩයේ මිටර 400 තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මධුර සුබසිංහ සමත් වී තිබෙනවා.

ඒ තත්පර 50.38කින් තරගය අවසාන කිරීමත් සමගයි.

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මේ වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.