27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅග්බෝ හස්තියාට තිරප්පනේදී යළිත් වෙඩි

අග්බෝ හස්තියාට තිරප්පනේදී යළිත් වෙඩි

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී අග්බෝ හස්තියා යළිත් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී බදින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයකට බරපතළ තුවාල ලබා සිටියදීයි අග්බෝ හස්තියා සියා ගැනුණේ.

අග්බෝ හස්තියාගේ සිරුරේ උණ්ඩ පහක් පමණ තිබී ඇති අතර එම තුවාල සදහා වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

පශු වෛද්‍යවරුන් සඳහන් කළේ, හස්තියාගේ තත්ත්වය බරපතළ බවයි.