31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයවැයෙන් අයිසිං තැවරූ ආර්ථික ප්‍රතිපත්තියට යන්නේ නෑ

අයවැයෙන් අයිසිං තැවරූ ආර්ථික ප්‍රතිපත්තියට යන්නේ නෑ

ඉදිරි අයවැය සැකසීමේදී අයවැය සම්බන්ධයෙන් ලැබී ඇති කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමේ දී රට නැවත වරක් අගාධය කරා නොයන ආකාරයෙන්, අයිසිං තවරන ලද ආර්ථික ප්‍රතිපත්තියට නොයා ගැඹුරින් සිතාබලා කටයුතු කළයුතු බව ද, අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.