28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් කීනිගම සහ හීල්ඔය අතරදී පීලි පැනීමකට ලක් වීම හේතුවෙනුයි මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇත්තේ.

අද (30) උදෑසන 11.45ට පමණ මෙය සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.