දෙදින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.
අද සහ හෙට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සියලු නිලධාරීන් එක්වන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ සඳහන් කළේ.