26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුරෝපයෙන් ගෙන්වන භාණ්ඩවල මිලත් ඉහළ යන ලකුණු

යුරෝපයෙන් ගෙන්වන භාණ්ඩවල මිලත් ඉහළ යන ලකුණු

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැව් සමාගම් විසින් රක්ෂණ ගාස්තුව ඉහළ දැමීම මීට හේතු වී තිබේ.

පවතින යුදමය තත්ත්වයත් සමඟ සූවස් ඇළ මාර්ගය ඔස්සේ නැව් ගමන් කරන බැවින් සමාගම් විසින් අවදානම් රක්ෂණ ගාස්තු ඉහළ නංවා ඇති අතර මේ හේතුවෙන් නෞකාවලින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද ඉහළ දමනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.