28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී තොග අතුරුදන් වීමේ සිද්ධියට දෙදෙනෙකුගේ වැඩ තහනම්

වී තොග අතුරුදන් වීමේ සිද්ධියට දෙදෙනෙකුගේ වැඩ තහනම්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා දෙකකින් වී කිලෝ ලක්ෂ 07ක් පමණ අස්ථානගත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරනවා.