28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමා නිවාසයෙන් පළා ගිය දැරියන් හමුවෙයි

ළමා නිවාසයෙන් පළා ගිය දැරියන් හමුවෙයි

ගාල්ල – මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයකින් පළා ගිය දැරියන් 8 දෙනා පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ළමා නිවාසයට ආසන්නයේ පිහිටි රක්ෂිතයක රැඳී සිටියදී මොවුන් සොයාගත් බවයි.

ළමා නිවාසයේ සිටි අවුරුදු 13,14,17 යන වයස්වල පසුවන මෙම දැරියන් ඊයේ (29) සිට අතුරුදන් වී ඇති බවට එහි පාලන අධිකාරිය මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලින් පසුවයි ඔවුන් රක්ෂිතයේ රැඳී සිටියදී අද (30) උදෑසන සොයාගනු ලැබුවේ.