26.1 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccident12 දෙනෙක් රෝහලට යැවූ තෙල්දෙණියේ අනතුර

12 දෙනෙක් රෝහලට යැවූ තෙල්දෙණියේ අනතුර

තෙල්දෙණිය මොරගහමුල – ගල්මල් ඔය වංගුව ආසන්නයේදී ලොරි රථයක් පෙරලීමෙන් රිය අනතුරක් සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ මෙම අනතුරින් හිමිනමක් ඇතුළු 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් තෙල්දෙණිය සහ උඩුදුම්බර රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ හසලක කොලොන්ගොඩ ගංගාරාම විහාරස්ථානය වෙත යමින් සිටියදීයි.