― political ―

මං රට භාරගත්තේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි

තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බවත් එමගින් රටේ ගොවි ජනතාවගේ ජීවිත ද නව පරිවර්තනයකට ලක්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව...
HomeHot Newsජාඇළ - මීගමුව බස් වර්ජනයක්

ජාඇළ – මීගමුව බස් වර්ජනයක්

ජාඇළ – මීගමුව මාර්ග අංක 273 පෞද්ගලික බස් රථ රියදුරන් හදිසියේම වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වැලිසර ඩිපෝ නිලධාරීන් පිරිසක් තමන්ට පහරදුන් බවට පවසමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.