30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගෝස්තු මාසයේ අස්වැසුම ගෙවීම් අද සිට

අගෝස්තු මාසයේ අස්වැසුම ගෙවීම් අද සිට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් අද (31) සිට ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ප්‍රතිලාභීන්ට අදාළ මුදල් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත මුදල් නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න පැවසුවේ.

කෙසේනමුත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ප්‍රතිලාභීන් 1,365,000 සඳහා මුදල් නිකුත් කර ඇති බවයි.