27 C
Colombo
Tuesday, April 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඔක්තෝබරයේ උද්ධමනය ඉහළට

ඔක්තෝබරයේ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය වැඩිවී ඇති බව ජන සංඛ්‍යාලේඛන දෙපර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර උද්ධමනයේ කිසිඳු වෙනසක් සිදුව නොමැති අතර එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසයි.