27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකන් කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවීම අද

ශ්‍රී ලංකන් කොටස් විකිණීමට ටෙන්ඩර් කැඳවීම අද

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද (31) සිදුකරන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව අද (31) සිට දින 45ක කාලයක් මෙම ටෙන්ඩර් ලබාදීම සඳහා කාලය වෙන් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එසේ ටෙන්ඩර් ඉදිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.