27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට ප්‍රකාශයට

ශාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට ප්‍රකාශයට

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව හෙට (01) දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නිවේදනය කළා.

එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව දැනුම් දුන්නා.