26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාල බෙහෙත් ගෙන්වූ සමාගම් හිමිකරු අත්අඩංගුවට

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් හිමිකරු අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වූ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා අධිකරණය විසින් මොහු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ලබන 16 වැනිදාට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය කරනු ලැබූ නියෝගයට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.