28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ

ඉන්ධන මිල සංශෝධනය වුවද ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

කෙසේනමුත් යළි ඉන්ධන මිල වැඩිවුවහොත් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි එහි සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ.