හමාස් භාරයට ගෙන ඇති සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත වරක් ඉල්ලා තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසන්නේ හමාස් කණ්ඩායම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරන විට ඔවුන් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ තත්ත්වය පිළිබඳව තම සංවිධානය තවදුරටත් දැඩි සැලකිල්ලක් දක්වන බවයි.
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයක් යොමු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.