26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුද්‍රණ සංස්ථාවෙන් අභ්‍යාස පොත් සඳහා වට්ටමක්

මුද්‍රණ සංස්ථාවෙන් අභ්‍යාස පොත් සඳහා වට්ටමක්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30%ක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බවත් අවශ්‍ය ප්‍රමාණයට පොත් මුද්‍රණය සඳහා සංස්ථාව සූදානම් බවත් කී ඇමැතිවරයා මේ වන විට සංස්ථාවට කඩදාසි හිඟයක් නොමැති බවත් සඳහන් කළේය.