29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගුවේ ආදායම වාර්තාගත ලෙස ඉහළට

රේගුවේ ආදායම වාර්තාගත ලෙස ඉහළට

ශ්‍රී ලංකා රේගුවේ ආදායම ඉහළ ගොස් තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ පැවසුවේ මෙවර රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්නුම් කරන බවයි.

පසුගිය ඔක්තෝබර් මස රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා තිබෙනවා. මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වනු ඇති.

බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම, ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් වනවා. මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925ක් ඉක්මවනු ඇති.