31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට ටෙන්ඩර් කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බවයි

ඒ අනුව මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇති බවයි අමාත්‍යවරයා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.